ස්වර්ගස්ථ වු කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ගේ අවමංගල්‍ය කටයුතු 22වෙනිදා

0
4

ස්වර්ගස්ථ වු මෙරට කතෝලික සභාවේ සිටි විද්වත් ගෞරවනීය පූජා ප්‍රසාදීන් වහන්සේනමක් වූ ගරු ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ගේ අවමංගල්‍ය කටයුතු එළඹෙන 22 වෙනිදා සිදුකිරීමට නියමිතයි.

එදින පස්වරුවේ කළුතර කුඩා පයාගල සාන්ත මරියා දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව දැනුම් දී තිබේ.

උන්වහන්සේගේ දේහය හෙට (19) පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ තැන්පත් කිරීමට නියමිතව ඇත.

උන්වහන්සේ ස්වර්ගස්ථ වුයේ අද (18)පෙරවරුවේ  දීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here