මැතිවරණ නීති කඩන කතා එපා කියා මැ. කො. ජනපතිට ලියලා නෑ – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

0
21


2025 අප්‍රේල් 17 වනදා මව්බිම පුවත්පතේ පළවූ “නොදිනන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි රැසක්. මැතිවරණ නීති කඩන කතා එපා – මැ. කො. ජනපතිට ලියයි” යනුවෙන් ප්‍රධාන සිරස් තලයක් ලෙස පළවී ඇති පුවත සාවද්‍ය පුවතක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ සියලු පාර්ශ්ව වෙතින් සිදුකළ විමසීම්වලදී මෙවන් ලිපියක් නිකුත් නොවූ බව පැහැදිලි වූ බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයෙන් දැක්වෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here