යාපනය නගරය පෞරාණික නගරයක් ලෙස වටිනාකම් සහිතව නොදුරේදීම ප්‍රතිනිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතිවාදය මුල්කර ගනිමින් රට බෙදීමට නැවත ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා යාපනයේ දී කියා සිටියා. ආණ්ඩුවක් ලෙස ජනතාවගේ අයිතිවාසිකම් , උරුනමයන් උදුරගන්න කටයුතු නොකරන බවද ජනපති සඳහන් කළා. ජාතිවාදය පරාජයට පත් කරන්න ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. පළාත් […]
The post යාපනය පෞරාණික නගරයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති appeared first on ITN News.
Saru FM Media