මිදිගම වෙඩි තැබීමක්

0
4

මිදිගම ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මිදිගම යාහුවත්ත, ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් නිවසට අලාභ හානි වී ඇති බවත් පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මිදිගම පොලීසිය විසින් සිදුකරති.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here