දේශීය පුවත් අනියම් පෙමක් නිසා පාතාලයත් කැලඹෙයි By dilshan - January 28, 2026 0 12 FacebookTwitterPinterestWhatsApp අම්බලන්ගොඩ සුනාමි වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය අනියම් සබඳතාවක් මුල් කරගනිමින් සිදුවූවක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. Saru News