දේශීය පුවත් මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙකු මරුට By dilshan - April 17, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වූ කෙසෙල්ගමු ඔයට අසලට පෙරළී ගොස් තිබේ. Saru News