අලි සංචරණ මාර්ග ගැසට් කිරීමට තීරණයක්

0
10


අලි සංචරණ මාර්ග ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබෙනවා.

එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කරන්නේ.

අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම අලි සංචරණ මාර්ග ප්‍රකාශයට පත්කෙරෙනවා.

අලි – මිනිස් ගැටුම පාලනය කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here