අප්‍රේල් 21 සිට 25 තෙක් පාසල් 37ක් වසා දැමෙයි

0
10


මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ දන්ත ධාතූන් ප්‍රදර්ශනය හේතුවෙන් එම කලාපයේ සියලු ම පාසල් වෙත විශේෂ නිවාඩු දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස 21 වැනි දින සිට අප්‍රේල් 25 දින දක්වා සිව් දින කාලයක් මහනුවර කලාපයේ පාසල් 37ක් වසා දැමීමටයි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

දළදා දැක්ම අනිද්දා (18) දිනයේ සිට ආරම්භ වීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here