මෝදිගේ උපන් දිනයට රනිල්ගෙන් සුබපැතුම් පණිවුඩයක්

0
6

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් ලෝක නායකයින් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය සුබපැතුම් එක්කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මා මිත්‍ර අගමැති නරේන්ද්‍ර මෝදිට උණුසුම් උපන්දින සුබ පැතුම්” එක් කරන බවය. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here