හිසතෙල් ගෑම

0
3

අප්‍රේල් 15 වන බදාදා පූර්ව භාග 06.55ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here