බීමත් රියදුරන් අල්ලන විශේෂ පොලිස් මෙහෙයුම තවදුරටත්

0
21


සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා තවදුරටත් විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. 

එහිදී හඳුනාගන්නා බීමත් රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.

Neth Sound · SSP MANATHUNGA 02

ප්‍රිය සම්භාෂණවලට සහභාගී වන පුද්ගලයන්ගෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කළා.  

Neth Sound · SSP MANATHUNGA 01

මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළ යාමට බීමත්ව රිය ධාවනය එක් හේතුවක් බවයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.

Neth Sound · DR.DEEPAL 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here