හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ.
අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය විසින් ප්‍රකාශයට පත්කරන ලද 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පහතින් දැක්වේ.

The post 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව appeared first on LNW Sinhala.
Saru News
















