ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

0
3

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි “උඩුගම්පල අලයා” නැමැත්තා මෙලෙස ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුද වේ.

ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු සම්බන්ධව ඉදිරියේදී ශ්‍රී ලංකා පොලීසිය වෙත දැනුවත් කර මෙරටට යොමු කිරීමටද නියමිත බවද සඳහන් වේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here