විදුලි ඉල්ලුම අඩු නිසා නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් නතරකරයි. – Saru News | සිංහල

0
3

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින අඩු විදුලි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවය.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here