රියදුරන්ට පොලීසියෙන් සිහිකැඳවීමක්

0
20


මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයෙන් තොරව රිය ධාවනය කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 

ප්‍රිය සම්භාෂණවලට සහභාගී වන පුද්ගලයින් ඒ  පිළිබඳ වැඩි අවධාණයෙන් කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.

Neth Sound · SSP MANATHUNGA 01

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

Neth Sound · SSP MANATHUNGA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here