නොබෙල් ත්‍යාගලාභී ලේඛක මාරියෝ වර්ගාස් ලෝසා සමුගනී !

0
12


නොබෙල් ත්‍යාගලාභී පේරු ජාතික ලේඛක මාරියෝ වර්ගාස් ලෝසා ලීමා හි දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 89 කි.

“මරණය මට දුකක් නොවේ. අපි සදාකාලිකව ජීවත් වූවා නම්, එය යාන්ත්‍රික වී, ඉතා කම්මැලි දෙයක් වනු ඇත. අපි සදාකාලික නම් එය භයානක දෙයක් වනු ඇත. ජීවිතය එතරම් පුදුම සහගත යැයි මම සිතන්නේ එයට අවසානයක් ඇති බැවිනි.” මාරියෝ වර්ගාස් ලෝසා වරෙක එසේ ලීවේය.

2010 වසරේ දී ඔහු නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර නොබෙල් ත්‍යාගය දිනූ එකම පේරු ජාතිකයා ඔහුය.

ලෝසා ගේ කෘතීන් ගණනාවක් සිංහල බසට පරිවර්තනය වී ඇත.

~ ජනක ඉනිමංකඩ FB



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here