නැකතේ ඇති වටිනාකම විද්වතුන් පහදයි

0
19


සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග චාරිත්‍රානුකූලව ජනතාව නැකත්වලට අනුව සිය චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා. 

නැකතකට අනුව වැඩ කිරීමේදී සියලුදෙනා අවධානය ලක් කළ යුතු කරුණු සම්බන්ධයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජනශ්‍රැතවේදී මහින්ද කුමාර දලුපොත මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.  

Neth Sound · DALUPOTHA 01 (1)

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය නැකත සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

Neth Sound · DALUPOTHA 02

නැකැතට අනුව අලුත් අවුරුද්ද සැමරීම යනු ලක්වාසීන් සියලු දෙනා පූර්ව සූදානමකින් යුතුව එකම වේලාවක සිදු කරන ක්‍රියාවක් බවයි ප්‍රවීණ දේශකයෙකු වන උදයා දේවාමුල්ල මහතා පැවසුවේ.

Neth Sound · UDAYA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here