ගල් අඟුරු සිද්ධියට අදාළව කොහුවල පිහිටි පරිපාලන කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (11) සිය භාරයට ගෙන තිබේ.
ඒ පසුගිය 2009 සිට ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම් සනත් කුමානායක විසින් අද සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කරණ විමර්ශන කටයුතු සඳහාය.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ කොහුවල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු පැය 24 පුරා අදාළ ස්ථානයට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් කියා සිටී.
3
Saru News
















