මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා යළි වැඩ ඇරඹීමේ සමාරම්භය

0
6

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here