රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ සුමි නගරයට එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
මිසයිල ප්‍රහාර දෙකක් රුසියාව විසින් මෙලෙස එල්ල කර ඇති අතර ළමුන් ඇතුළු 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රහාරවලින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.
Saru FM Media