සජබ පක්ෂ සභාපති ධුරය කබීර් හෂීම්ට

0
8



2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කිරීමට කටයුතු කර තිබේ.

සමගි ජන බලවේගයේ නායක ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here