දේශීය පුවත් සිරි දළදා වන්දනාවට සියලු කටයුතු සූදානම් By Saru FM Media - April 13, 2025 3:28 PM 0 20 FacebookTwitterPinterestWhatsApp සිරි දළදා වන්දනාව අප්‍රේල් මස 18 සිට 27 වනදා දක්වා පැවැත්විමට සියලු කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා වාසි සියලුම ජනතාවට සැදැහැ සිතින් දළදා වහන්සේ වන්දනා මාන කිරීමට එක්වන ලෙසටයි මහා සංඝරත්නය ආරාධනා කර සිටින්නේ. Saru FM Media