මහින්ද සමඟ සිටි ඩියු ගුණසේකර මහා පරිමාණ මූල්‍ය අපරාධ රැසක් හෙළි කරලා – Saru News | සිංහල

0
9

මහින්ද රාජපක්ෂ දෙවන ජනාධිපති ධුර සමයේ කෝප් කමිටුවේ සභාපති ලෙස ක්‍රියා කළ ඩියු ගුණසේකර ඉදිරිපත් කර තිබෙන එම කමිටු වාර්තා කිහිපයකින් මහා පරිමාණ මූල්‍ය අපරාධ රැසක් හෙළි කර තිබේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධයෙන් 2012 ඔක්තෝබර් 11 දින සිදු කරන ලද විමර්ශනයක දී රුපියල් මිලියන 390ක මූල්‍ය අපරාධයක් සොයා ගෙන ඇත. එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනු කමිටුවක් මගින් ගන්නා ලද තීරණයක් අනුව ද ෆිනෑන්ස් සමාගම බංකොලොත් වෙමින් තිබියදී මෙම මුදල් ආයෝජනය කර ඇත.

ඒ වනවිට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස සිටියේ මහින්ද රාජපක්ෂ ය. 2013 ජූලි 23 වෙනි දින නිකුත් කළ වාර්තාවේ එම කරුණු සඳහන් වේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here