‘Artemis II’යටතේ ගගනගාමීන් සිවුදෙනෙකු රැගෙන ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණ මෙහෙයුම සාර්ථකව නිමාකර මෙරට වේලාවෙන් අද (11) අලුයම යානය කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බස්සවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
Saru News
















