බස් රථ රියදුරන්ට පොලීසියෙන් දැනුම් දීමක්

0
19


අලුත් අවුරුදු සමයේ මාර්ග නීතිවලට අනුකූලව මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 

උත්සව සමයත් සමඟ මගීන් විශාල පිරිසක් බස් රථවල ගමන් ගන්නා බැවින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රියදුරන්ගේ වගකීම බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසුවේ.

Neth Sound · SSP MANATHUNGA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here