වත්මන් බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගෙන ආ විශ්වසභංගය වැරඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.
එම විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 49ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 153ක් ලබාදෙන ලදී.
ඒ අනුව වැඩි ඡන්දට 104කින් එම විශ්වාසභංගය පරාජයට පත්වන ලදී.
1
Saru News















