ඕස්ට්‍රේලියා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටී 20 තරගාවලියක් සහ එක්දින තරගයක් සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා සංචිතය නම් කර තිබේ.
මනුදි නානායක්කාර (නායිකා) සංජනා කාවින්දි, විමෝක්ක්‍ෂා බාලසූරිය, හිරුනි හංසිකා, නෙතංගි ඉසුරංජලි, රශ්මිකා සෙව්වන්දි, සසිනි ගිම්හානි, අසේනි තලගුණේ, ප්‍රමුදි මෙත්සරා, ඩනොද්‍යා සෙව්මිණි, චමුදි ප්‍රබෝධා, ලිමන්සා තිලකරත්න, රශ්මි නේත්‍රාංජලි, රිස්මි සන්ජනා, මෙත්හලි අයෝද්‍යා
Saru FM Media