හොංකොං ශ්‍රී ලංකා තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක කියා සිටියේ හොංකොං කණ්ඩායම ඉතා හොඳ තරගයක් ලබාදුන් බවයි. හොංකොං කණ්ඩායමේ ක්‍රීඩකයන් බිම දැමූ උඩ පන්දු සියල්ල රැකගත්තා නම් තරගය මීට වඩා වෙනස් වීමට බොහෝ ඉඩ තිබූ බවයි.
Saru FM Media