2026 පළමු කාර්තුවේදීම ඉලක්කගත බදු ආදයමනේ 25%ක් ආවරණය කරලා!

0
3

කොළඹ LNW:2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එය 2025 වසරේ පළමු කාර්තුව හා සංසන්දනය කිරීමේදී සියයට 17.7ක වර්ධනයක් වන අතර මෙම ආදායම සඳහා ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව සියලුම බදු සිය දායකත්වය ලබාදී තිබේ.

ඒ අනුව 2026 වසරේ ඉලක්කගත බදු ආදායමෙන් සියයට 25ක් පළමු කාර්තුව තුළදී රැස්කරගෙන ඇති බවද දැක්වෙයි.

The post 2026 පළමු කාර්තුවේදීම ඉලක්කගත බදු ආදයමනේ 25%ක් ආවරණය කරලා! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here