අවුරුදු පාසල් නිවාඩුව අද සිට ඇරඹෙයි – Saru News | සිංහල

0
6

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලය වෙනුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය අද (10) සිට ආරම්භ වේ.

ඒ අනුව, 2026 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම නිවාඩුව අද සිට සතියක කාලයක් ක්‍රියාත්මක වන අතර යළි පාසල් ආරම්භ වන්නේ ලබන 20 වනදාය.

ඒ අනුව, දෙවන පාසල් වාරය යළි අප්‍රේල් 20 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතය.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here