මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට

0
17


මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙණ යාත්‍රාවක් අද (12) ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා .

ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ .

ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව අපේක්‍ෂා කරන බව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here