දේශීය පුවත් කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් By dilshan - April 9, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp නිරිත දිග මෝසම් කාලයේදී එල්-නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Saru News