අප්‍රේල් 09, කොළඹ LNW :
හෘද සැත්කමක් සඳහා සිංගප්පූරුව බලා ගොස් ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි මෙරටට පැමිණ තිබේ.
අද (09) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිනි ඒ මහතා මේ වන විට සිය නිවෙස බලා ගොස් ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් වෛද්‍ය උපදෙස් මත ඒ මහතා සති 02 ක කාලයක් විවේක ගැනීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කලේ.


The post රනිල් යළි පැමිණේ! appeared first on LNW Sinhala.
Saru News
















