ලංකාවට ළඟම වරාය 3ක්! තමිල්නාඩුවෙන් අනතුරු ඇඟවීමක්! I Sri Lanka Latest News

0
17


තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් මහතා විසින් ලංකාවට ආසන්නතම ස්ථානය සෙ සැලකෙන රාමේෂ්වරමේ නව ධීවර වරායන් තුනක් ඉදිකිරීමට තීරණය කොට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.Sri Lanka Latest News

මේ සඳහා තමිල්නාඩු මහ ඇමැතිවරයා විසින් ඉන්දීය රුපියල් කෝටි 150ක් වෙන්කොට ඇති බවද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකළ බව කියමින් තමිල්නාඩු මහ ඇමැතිවරයා මෙම ධීවර වරායන් තුන ඉදිකිරීමට සූදානම් වන බව පැවැසේ.

විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත්තේ තමිල්නාඩු මහ ඇමැතිවරයාගේ මෙම තීන්දුවත් සමග ඉන්දු-ලංකා ධීවර ගැටුම තවත් උග්‍ර වන ලකුණු පහළ කොට ඇති බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here