සුප්‍රසිද්ධ සීමෙන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, Agustin Escobar, ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනා, ඔවුන් ගමන් ගත් හෙලිකොප්ටරය හඩ්සන් නදියට ඇද වැටීමෙන් සිදු වූ ගුවන් අනතුර හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
අනත-ුර සිදුව තිබුනේ නිව්යෝර්ක් නුවර දී ය.
Saru FM Media