රෂිකා හෙන්නායක අප්‍රේල් 08, කොළඹ LNW :
Lanka IOC සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දමා තිබේ. ඒ අද (8) සිට බලපැවැත්වෙන පරිදි වන අතර, ඒ අනුව ලීටරයක නව මිල රු. 600ක් ලෙස සටහන් වී ඇත.


The post IOC සුපර් ඩීසල් මිල ඉහළට: ලීටරයක නව මිල රු. 600ක්! appeared first on LNW Sinhala.
Saru News













