අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනයද අද (11) ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද 125% දක්වා ඉහළ නංවා තිබෙන බවයි සඳහන් වන්නේ .
චීනයට එරෙහිව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරමින් ධවල මන්දිරය ඊයේ (10) ප්‍රකාශ කළේ, චීන ආනයන මත පැන වූ තීරු බද්ද 145%ක් දක්වා ඉහළ දමන බවයි.
ඊට ප්‍රතිචාර ලෙස චීනය අද(11) මෙම නව බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත්කර තිබෙනවා .
Saru FM Media