නිශ්මං රණසිංහ ,අප්‍රේල් 08, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ වාර්ෂික ක්‍රිකට් ත්‍යාග ප්‍රධානෝත්සවයේදී 2025 වසරේ 19 න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ කවීෂ අනුහස් ලියනාරච්චි සහ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලේ දිනයා ගමගෙදර සම්මාන දිනා ගත්හ.
13, 15, 17 හා 19 න් පහළ වයස් කාණ්ඩවල ක්‍රීඩකයින්ට මෙන්ම 19 න් පහළ බාලිකා ක්‍රීඩිකාවන්ටද විශේෂ සම්මාන පිරිනැමුණු සහ විවිධ වයස් කාණ්ඩවල දක්ෂතම පිතිකරුවන්, පන්දු යවන්නන්, පන්දු රකින්නන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් තෝරා සම්මාන පිරිනැමුණු මෙම සම්මාන උළෙල මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී දිස්ත්‍රික්කය තුළ විවිධ වයස් කාණ්ඩයන්හි දක්ෂතා දක්වමින් කැපී පෙනුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමීමම ද මෙහිදී සිදු විය.
ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනයට මෙය මහත් රුකුලත් වන මෙම ඇගයීම් හී වටිනාකම් තවත් වැඩි කරමින් මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ක්‍රීඩාව තුළ දක්ෂතා දක්වන යෞවන ක්‍රීඩකයින්ව මෙවැනි වැඩසටහන් හරහා දිරිමත් කිරීමේ වැදගත්කමද ඔහු විසින් අවධාරණය කරන ලදී.
ඊට අමතරව, උතුරු මැද පළාත් සහ ජාතික සංචිත නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් මෙන්ම අන්තර් දිස්ත්‍රික් තෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාවට පත් කණ්ඩායම්ද මෙම උත්සවයේදී විශේෂ ඇගයීමක් සිදුකෙරිණ.
මෙවන් ත්‍යාග ප්‍රධානෝත්සවයන් මඟින්, ගම්මාන මට්ටමින් ආරම්භ වන ක්‍රිකට් දක්ෂතා ජාතික මට්ටම දක්වා රැගෙන යාමට මාර්ග සැලසෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගතයට ශක්තිමත් පදනමක් නිර්මාණය කරනු ඇත.
13න් පහළ දිස්ත්‍රික් සංචිතය – නෙහාන් නෙත්සර ඒකනායක (ශාන්ත තෝමස් විද්‍යාලය), විමුක්ති දිනුම් සෙනවිරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය), තුසිරු හංසිත ද සිල්වා (ශාන්ත තෝමස් විද්‍යාලය), තේනුක නිම්සර බණ්ඩාර (ශාන්ත තෝමස් විද්‍යාලය), දෙනෙත් ඉඳුවර ජයසේකර (ශාන්ත තෝමස් විද්‍යාලය), දුලේන් මන්දිල් ගොඩලියද්ද (ශාන්ත තෝමස් විද්‍යාලය), ශ්‍රියන්ත රාජිත බණ්ඩාර දිඹිකොටුව (ශාන්ත තෝමස් විද්‍යාලය), චේනුක රෙහාන් ජයරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය), දින්සර බණ්ඩාර වලිසුන්දර (ශාන්ත තෝමස් විද්‍යාලය), ධීමන්ත කවීෂර සමරසිංහ (ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය), මිහිසර දෙව්මින්ද කොටුවේගෙදර (ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය), ඕෂද රණහස් බණ්ඩාර (රංගිරි දඹුලු විද්‍යාලය), සසිරු නිම්නාත් මඩුකන්ද (ක්‍රිස්තුදේව විද්‍යාලය), B.D.B.M.G දිසානායක (ක්‍රිස්තු දේවස්ථාන විද්‍යාලය), G.K.M.A.G.P.A.B අතපත්තු (ක්‍රිස්තුදේව විද්‍යාලය), ලිතිල ඉන්දුම බණ්ඩාර (විජය විද්‍යාලය), මතීෂ පබසර කල්දේර (විජය විද්‍යාලය), විහග පමුදිත කුඹුරේගෙදර (වීර මෝහන් ජයමහා මහා විද්‍යාලය), තිනුග මහින් බණ්ඩාර (වීර මොහාන් ජයමහා මහා විද්‍යාලය), යසිත් නුවනිදු ලියන්ගොල්ල (මාතලේ ජාත්‍යන්තර පාසල), මොහාන් රාජ් දේවර්නාද් (මාතලේ ජාත්‍යන්තර පාසල), රශ්මින අයෝධ්‍යා සතුරුසිංහ (සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ පාසල), වී.ඩී. ගෞඩර් (ශ්‍රී නාග ජාතික විද්‍යාලය, නාඋල), ජෙනත් විලෝචන රණහස් (විජේරත්න ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානය, ගලේවෙල), දමිත නෙත්සර ජයසිංහ (ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානය මාතලේ), විහග දෙනුවන් (විජේකෝන් ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානය, නාඋල)
15න් පහළ දිස්ත්‍රික් – අභීත දෙනුවන් හේරත් (D.S සේනානායක විද්‍යාලය), සස්මිත ගමගේ (ක්‍රිස්තුදේව විද්‍යාලය), මහීෂා සෙනෙවිරත්න (සිංහල බෞද්ධ විද්‍යාලය), විදුරජ සිහරු (විජය විද්‍යාලය, මාතලේ), මියුලස් පණ්ඩුල (මාතලේ ජාත්‍යන්තර පාසල), ඩබ්ලිව්.ඩී.ඩී විතානගේ (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය), විහඟ සදෙව් නිම්සර (ශාන්ත තෝමස් විද්‍යාලය), D.M.H දහම් මෙත්සර තෙන්නකෝන් (තලකිරියාගම මහා විද්‍යාලය), දෙනුවන් හසරංග වීරකෝන් (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), දිසස් බතුල බණ්ඩාර (මාතලේ ජාත්‍යන්තර පාසල), E.G.V යුමාල් එගොඩගේ (ක්‍රිස්තුදේව විද්‍යාලය), විසල් මතීෂ රාජපක්ෂ (ශාන්ත තෝමස් විද්‍යාලය), .R.G.I.U ධර්මසිරි (ශාන්ත තෝමස් විද්‍යාලය), ලහාන් ජයසිංහ (විජය විද්‍යාලය), සුසුම් හිමකර කළුආරච්චි (සිංහල බෞද්ධ විද්‍යාලය), දිලුම් හනිස්ක රත්නායක (වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ), M.Z.A සහ්රි (ක්‍රයිස්චර්ච් විදුහල, මාතලේ), සන්තෝෂ් කාවින්ද ගුණසේකර (සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ), ෂෙහාන් වික්‍රමසිංහ (පල්ලේගම විද්‍යාලය, විල්ගමුව), ශාක්‍ය බණ්ඩාර (සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලය), විතුන් වින්සද රත්නකුමාර (සිංහල බෞද්ධ විද්‍යාලය), මුස්නි මාතලේ (අන්තර් ජාතික පාසල), නුහ්මාන් අල්-ෆුර්කාන් (මුස්ලිම් මහා විද්‍යාලය), නෙතුක සහිරු (වික්‍රමසිංහ විජය විද්‍යාලය), සිතිජ අනුහස් අබේනායක (වීර මෝහන් ජයමහා මහා විද්‍යාලය), පබසරා වනසිංහ (රංගිරි දඹුලු විද්‍යාලය)
17න් පහළ දිස්ත්‍රික් – හිමෙත් දිම්සර පණ්ඩිතරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), ඩබ්ලිව්.ජී.වයි.බී වීරක්කොඩි (විජය විද්‍යාලය, මාතලේ), රනුද් කරුණාරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), දෙනෙත් සංකල්ප සෙනවිරත්න (සීගිරිය මධ්‍ය මහා විද්‍යාලය, සීගිරිය), සජන සත්රුවන් පියරත්න (ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය, ගලේවෙල), නෙත්මිර රාජසිංහ (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), රනිතු මෙත්මල් බණ්ඩාර (විජය විද්‍යාලය, මාතලේ), අමිල ප්‍රභාෂ්වර (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), කේ.එම්.ඕ.එස්.පී කාරියවසම් (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), ටී.ලූක්ස් (මාතලේ ජාත්‍යන්තර පාසල, මාතලේ), සනුජ යස්මිත බණ්ඩාර වීරකෝන් (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), ඉෂාර චතුරංග (පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය), පූර්ණ සදකැලුම් ශ්‍රී නාග ජාතික විද්‍යාලය, නාඋල), එම්.අයි.එම්. ඉර්හාම් (ඉස්මයිලියා මහා විද්‍යාලය, මාතලේ), වෙනුර නවරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), අනුහස් කරුණාසිරි (ලග්ගල සංවර්ධන මධ්‍යස්ථානය), අවිශ්ක ගිම්හාන සේනාධීර (වීර මෝහන් ජය මහා ම.වි. දඹුල්ල), නෙහාරා යෝෂිත බණ්ඩාර (ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය, ගලේවෙල), දුලිනා සවන්ජිත් විජේබණ්ඩාර (විජය විද්‍යාලය, මාතලේ), දිලංක මධුරංග වන්නිනායක (ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය, ගලේවෙල), ගනේෂ්වම් දිව්යක් (හින්දු විද්‍යාලය, මාතලේ), වයි.තරනේෂ් (හින්දු විද්‍යාලය, මාතලේ), ෂවීන් ඉවන්ත රාජනායක (වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ), P.G.I.U.K ජයලත් (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), කළණ මධුභාෂණ අලුත්ගෙදර (වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ), R.V.I.O.U මෙන්ඩිස් (නාලන්ද මහා විද්‍යාලය, නාඋල)
19න් පහළ දිස්ත්‍රික් – දොන් හිමෙත් දිම්සර පණ්ඩිතරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය), එම්.ජී. හෙලංක චින්තන (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය), Y.M.T.B යාපා (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), රන්දීප කොහොනගේ (විජය විද්‍යාලය, මාතලේ), කේෂර හංසමාල් හිරුවින්න (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ), ඊ.ජී.එන්.එන් එගොඩගේ (ශාන්ත තෝමස් විද්‍යාලය), තරිඳු ප්‍රභාත් කුලතුංග (බුද්ධඝෝෂ මහා විද්‍යාලය, මාතලේ), උත්පල බණ්ඩාර රාජසිංහ (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), ෂෙහාන් බණ්ඩාර (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), ආර්.පී.කේ.ඒ ලියනආරච්චි (ශාන්ත තෝමස් විද්‍යාලය), G.M.M.A.D මල්ලව (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ), සචින්ත හර්ෂමාල් වීරකෝන් (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), P.M.N.N ගුණසේකර (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), K.G.S.S කොස්වත්ත (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), G.M.M.K ගොළුකඳුර (විජය විද්‍යාලය, මාතලේ), වෙනුජ එදිරිසිංහ (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), පී.ජී.එච්.එච්.කේ. ජයලත් (ක්‍රිස්තු දේවස්ථාන විද්‍යාලය, මාතලේ), කේ.එස්.එස්. අබ්රේ (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), චරිත් උමයන්ත වික්‍රමසිංහ (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), H.M. හේරත් (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), චතුර රත්නායක (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), යුමාල් එගොඩගේ (ක්‍රිස්තු දේවස්ථාන විද්‍යාලය, මාතලේ), තරිඳු නිශාන් ආරියවංශ (වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ), V.M බටකන්දගේ (විජය විද්‍යාලය, මාතලේ), වයි.ධිවිනේෂ් (හින්දු විද්‍යාලය, මාතලේ), සාලිත රජිත් දිසානායක (වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ)
19න් පහළ දිස්ත්‍රික්කය- බාළිකා – දිනයා ගමගෙදර (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), සන්තුෂි වීරසිංහ (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), පියුමි කුලතුංග (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), සඳලි වික්‍රමනායක (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), වාසනා බණ්ඩාර (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ), මහේෂිකා සේනාධීර (ලාලියඹේ මහා විද්‍යාලය, ලාලියඹේ), ඔමායා වීරසේකර (සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලය, මාතලේ), මනුලි බණ්ඩාර (මාතලේ ජාත්‍යන්තර පාසල), තරුෂි වර්ණකුලසූරිය (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), ජනනි අධිකාරිනායක (වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ), හිමාෂා කුමාරසිංහ (බෙලිගමුව කනිෂ්ඨ විද්‍යාලය, ගලේවෙල), රුවිනි රත්නායක (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), චලනි විජේරත්න (ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය, වහකෝට්ටේ), මෙත්මි අබේසිංහ (වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය), අමීෂා විමලගුණසේකර (විජය විද්‍යාලය, මාතලේ), ෂාලි විජේරත්න (මකුළුගස්වැව මහා විද්‍යාලය), සංජනා සත්සරණි (වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ), ඔෂානි ද සිල්වා (නාමිණීඔය මධ්‍ය මහා විද්‍යාලය, විල්ගමුව), චිරන්දි රාජපක්ෂ (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), සඳුනිකා සත්සරණි (මකුළුගවැව මහා විද්‍යාලය), නිහංසා බණ්ඩාර (නාමිණීඔය මධ්‍ය මහා විද්‍යාලය, විල්ගමුව), මුදිතා බණ්ඩාර (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), සඳලි කවිස්කාර (වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ), රුවින්දි චතුරි (තැන්න මහා විද්‍යාලය, මාතලේ), කනගමනී පත්මලෝගනී (ඇල්කඩුව දෙමළ මහා විද්‍යාලය), සිත්මි පෙරේරා (ඩී.එස්. කණ්ඩලම ජාතික පාසල, කණ්ඩලම)
උතුරු මැද පළාත් අවු. 13 න් පහළ සංචිතය නියෝජනය කළ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩකයින්
E.M නෙහාන් නෙත්සර ඒකනායක (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), R.M විමුක්ති දිනුම් සෙනවිරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), දෙනෙත් ඉඳුවර ජයසේකර (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), චේනුක රෙහාන් ජයරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), දින්සර බණ්ඩාර වලිසුන්දර (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), මතීෂ පබසර කල්දේරා (විජය විද්‍යාලය, මාතලේ), විහග පමුදිත කුඹුරේගෙදර (වීර මොහාන් ජයමහා මහා විද්‍යාලය, දඹුල්ල), තිනුග මහින් බණ්ඩාර (වීර මොහාන් ජයමහා මහා විද්‍යාලය, දඹුල්ල)
උතුරු මැද පළාත් අවු. 15 න් පහළ සංචිතය නියෝජනය කළ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩකයින්
මහීෂ සෙනෙවිරත්න (සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ), මියුලස් පණ්ඩුල (මාතලේ අන්තර් ජාතික පාසල, මාතලේ), දෙනුවන් හසරංග (වීරකෝන් ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), දිසස් බතුල බණ්ඩාර (මාතලේ අන්තර් ජාතික පාසල, මාතලේ), යුමාල් එගොඩගේ (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), M.Z.A සහිරි (ක්‍රයිස්චර්ච් විදුහල – මාතලේ), සන්තෝෂ් කාවින්ද ගුණසේකර (සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ), R.B විතුන් වින්සද රත්නකුමාර (සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ), පබසර වනසිංහ (රංගිරි දඹුලු විද්‍යාලය, මාතලේ),
උතුරු මැද පළාත් අවු. 17 න් පහළ සංචිතය නියෝජනය කළ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩකයින්
හිමෙත් දිම්සර පණ්ඩිතරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), W.G.Y.B වීරක්කොඩි (විජය විද්‍යාලය, මාතලේ), දෙනෙත් සංකල්ප සෙනවිරත්න (සීගිරිය මධ්‍ය මහා විද්‍යාලය, සීගිරිය), සජන සත්රුවන් පියරත්න (ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය, ගලේවෙල), නෙත්මිර රාජසිංහ (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), ඉෂාර චතුරංග (පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය), M.I.M ඉර්හාම් (ඉස්මාලියා මහා විද්‍යාලය, මාතලේ), කළණ මධුභාෂාණ (අලුත්ගෙදර වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ)
උතුරු මැද පළාත් අවු. 19 න් පහළ සංචිතය නියෝජනය කළ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩකයින්
හෙලංක චින්තන (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය), Y.M.T.B යාපා (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), උත්පල බණ්ඩාර (රාජසිංහ ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), R.P.K.A ලියනආරච්චි (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), G.M.M.A.D මල්ලව (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ), M.G සචින්ත හර්ෂමාල් වීරකෝන් (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), P.P.M.N.N ගුණසේකර (ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), K.S.S ආබෘෘ (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), චරිත් උමයන්ත (වික්‍රමසිංහ ක්‍රිස්තුදේව විද්‍යාලය, මාතලේ), H.M. හේරත් (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ)
උතුරු මැද පළාත් අවු. 19 න් පහළ සංචිතය නියෝජනය කළ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩිකාවන්
දිනයා ගමගෙදර (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), පියුමි කුලතුංග (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), ඔමායා වීරසේකර (සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලය, මාතලේ), හිමාෂා කුමාරසිංහ (බෙලිගමුව කනිෂ්ඨ විද්‍යාලය, ගලේවෙල), රුවිනි රත්නායක (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), චලනි විජේරත්න (ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය, වහකෝට්ටේ), කේශාලි විජේරත්න (මකුළුගස්වැව මහා විද්‍යාලය), චිරන්දි රාජපක්ෂ (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), නිහංසා බණ්ඩාර (නාමිණීඔය මධ්‍ය මහා විද්‍යාලය, විල්ගමුව), සන්තුෂි වීරසිංහ (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ),
15න් පහළ උතුරු මැද සුපිරි පළාත් සංචිතය නියොජනය කළ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩකයින්
දිසාස් බතුල බණ්ඩාර (මාතලේ අන්තර් ජාතික පාසල, මාතලේ), E.G.V යුමල් එගොඩගේ (ක්‍රයිස්ට් චර්ච් විදුහල, මාතලේ), සන්තෝෂ් කාවින්ද ගුණසේකර (සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ), විතුන් වින්සඳ රත්නකුමාර (සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ), පබසර වනසිංහ (රංගිරි දඹුලු විද්‍යාලය, මාතලේ),
17න් පහළ උතුරු මැද සුපිරි පළාත් සංචිතය නියොජනය කළ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩකයින්
දොන් හිමෙත් දිම්සර පණ්ඩිතරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ),
19න් පහළ උතුරු මැද සුපිරි පළාත් සංචිතය නියොජනය කළ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩකයින්
R.P.K.A ලියනආරච්චි (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), K.R.M.D.N උත්පල බණ්ඩාර (රාජසිංහ ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ), H.M. හේරත් (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ)
19න් පහළ උතුරු මැද සුපිරි පළාත් සචිතය නියෝජනය කළ මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩිකාවන්
දිනයා ගමගෙදර (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ), පියුමි කුලතුංග (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ කණ්ඩායම), ඔමායා වීරසේකර (සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලය, මාතලේ), චලනි විජේරත්න (ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය, වහකෝට්ටේ), කේශාලි විජේරත්න (මකුළුගස්වැව මහා විද්‍යාලය), චිරන්දි රාජපක්ෂ (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ)
විශේෂ සම්මාන
13න් පහළ දිස්ත්‍රික් සංචිතයේ දක්ෂතම ක්‍රීඩකයින්
දක්ෂතම පිතිකරු – නෙහාන් නෙත්සර ඒකනායක (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ)
දක්ෂතම පන්දු යවන්නා – දින්සර බණ්ඩාර වලිසුන්දර (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ)
දක්ෂතම පන්දු රකින්නා – දෙනෙත් ඉඳුවර ජයසේකර (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – විහග පමුදිත කුඹුරේගෙදර (වීර මොහාන් ජයමහා මහා විද්‍යාලය, දඹුල්ල)
15න් පහළ දිස්ත්‍රික් සංචිතයේ දක්ෂතම ක්‍රීඩකයින්
දක්ෂතම පිතිකරු – දිසස් බතුල බණ්ඩාර (මාතලේ අන්තර් ජාතික පාසල, මාතලේ)
දක්ෂතම පන්දු යවන්නා – යුමාල් එගොඩගේ (ක්‍රයිස්ට්චර්ච් විදුහල, මාතලේ),
දක්ෂතම පන්දු රකින්නා – සන්තෝෂ් කාවින්ද ගුණසේකර (සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – පබසර වනසිංහ (රංගිරි දඹුලු විද්‍යාලය, මාතලේ)
17න් පහළ දිස්ත්‍රික් සංචිතයේ දක්ෂතම ක්‍රීඩකයින්
දක්ෂතම පිතිකරු – හිමෙත් දිම්සර පණ්ඩිතරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ)
දක්ෂතම පන්දු යවන්නා – නෙත්මිර රාජසිංහ (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ)
දක්ෂතම පන්දු රකින්නා – W.G.Y.B වීරක්කොඩි (විජය විද්‍යාලය, මාතලේ)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – රනිතු මෙත්මල් බණ්ඩාර (විජය විද්‍යාලය, මාතලේ)
19න් පහළ දිස්ත්‍රික් සංචිතයේ හොඳම ක්‍රීඩිකාවන්
දක්ෂතම පිතිකරු – එච්.එම්.ටී.ටී. හේරත් (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ)
දක්ෂතම පන්දු යවන්නා – කේ.එස්.එස් ආබෘෘ (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ)
දක්ෂතම පන්දු රකින්නා – කේ.ආර්.එම්.ඩී.එන් උත්පල බණ්ඩාර (රාජසිංහ ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ),
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ආර්.පී.කේ.ඒ ලියනාරච්චි (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ)
19න් පහළ (කාන්තා) දිස්ත්‍රික් සංචිතයේ හොඳම ක්‍රීඩිකාවන්
දක්ෂතම පිතිකාරිණිය – දිනයා ගමගෙදර (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ)
දක්ෂතම පන්දු යවන්නිය – කේෂාලි විජේරත්න (මකුළුගස්වැව මහා විද්‍යාලය)
දක්ෂතම පන්දු රකින්නිය – චිරන්දි රාජපක්ෂ (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චලනි විජේරත්න (ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය, වහකෝට්ටේ)
මාතලේ දිස්ත්‍රික් III කාණ්ඩයේ තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයින්
දක්ෂතම පිතිකරු – එච්.එම්.ටී.ටී. හේරත් (නාගරික යෞවන ක්‍රිකට් සමාජය මාතලේ)
දක්ෂතම පිතිකරු – කේ.ආර්.එම්.ඩී.එන් උත්පල බණ්ඩාර (රාජසිංහ නාගරික යෞවන ක්‍රිකට් සමාජය මාතලේ)
දක්ෂතම පන්දු යවන්නා – කේ.එස්.එස් ආබෘෘ (නාගරික යෞවන ක්‍රිකට් සමාජය මාතලේ)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ජේ. නිමේෂාන් (ලකී සෙවන් ක්‍රිකට් සමාජය මාතලේ)
මාතලේ දිස්ත්‍රික් III පෙළ කාණ්ඩයේ අනුශූරතාව – ලකී සෙවන් ක්‍රිකට් සමාජය
ජේ. නිමේෂාන්, A.W.G.P අකලංග සත්‍යජිත් විජේනායක, තිලෝචන උමයංග, කවිඳු සේනාරත්න, විදුරජ ලියනාරච්චි, මොහොමඩ් අන්ෆාස් , ඔෂන විජේරත්න, හංසක දහම්, සහිරු ඒකනායක, චෙනුක රෙහාන්, කුමුදිත චාරුන්, නවීන් සත්සර, වී.එම්. බටකන්දගේ
මාතලේ දිස්ත්‍රික් III කොට්ඨාශ තරඟාවලියේ ශූරතාව – නාගරික යෞවන ක්‍රිකට් සමාජය
බිනුල් වෙඩිසිංහ, E.G.N.N එගොඩගේ, උත්පල බණ්ඩාර, G.M.M.A.D මල්ලව, සචින්ත හර්ෂමාල්, P.P.M.N.N ගුණසේකර, K.G.S.S කොස්වත්ත, E.A වෙනුජ එදිරිසිංහ, K.S.S ආබෘෘ, H.M. හේරත් , චතුර රත්නායක, යුමාල් එගොඩගේ, P.G.H.H.K ජයලත්.
වර්ණ ජයග්‍රාහකයින්
අවු. 19 න් දිස්ත්‍රික් සංචිතය – ආර්.පී.කේ.ඒ ලියනාරච්චි (ශාන්ත තෝමස් විද්‍යාලය)
අවු. 17 න් පහළ දිස්ත්‍රික් සංචිතය – හිමෙත් දිම්සර පණ්ඩිතරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය)
කාන්තා ජාතික සංවර්ධන සංචිතය – යසන්ති හේරත්
සුපිරි පළාත් උතුරු මැද පළාත – ඩිනායා ගමගෙදර (ශ්‍රී සංඝමිත්තා ජාතික පාසල)
සුපිරි පළාත් උතුරු මැද පළාත – චලනි විජේරත්න (ශාන්ත අන්තෝන් මහ විදුහල, වහකෝට්ටේ)
සුපිරි පළාත් අවු 19 න් පහළ සංචිතය – කේශාලි විජේරත්න (මාකුලුගස්වැව මහා විද්‍යාලය), චිරන්දි රාජපක්ෂ (ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ)
ජාතික සංචිතයට නියෝජනය
19 න් පහළ – ආර්. පී. කේ. ඒ. ලියනාරච්චි (ශාන්ත තෝමස් විදුහල), හිමෙත් දිම්සර පණ්ඩිතරත්න (ශාන්ත තෝමස් විදුහල)
15 න් පහළ – යුමාල් එගොඩගේ (ක්‍රයිස්ට්චර්ච් විදුහල), පබසර වනසිිංහ (රංගිරි දඹුලු විදුහල), දිසස් භතුල බණ්ඩාර (මාතලේ ජාත්‍යන්තර පාසල)
කාන්තා ජාතික සංවර්ධන සංචිතය – යසන්ති හේරත් (ලේලියඹේ මහා විද්‍යාලය, ලේලියඹේ)
දක්ෂතම වසරේ ක්‍රීඩකයා – කවීෂ අනුහස් ලියනාරච්චි (ශාන්ත තෝමස් විදුහල, මාතලේ)
වසරේ දක්ෂතම ක්‍රීඩිකාව – දිනායා ගමගෙදර (ශ්‍රී මාතලේ සංඝමිත්තා බාලිකා ජාතික පාසල)
හොඳම වේග පන්දු යවන්නා – (කිලර් බුක් සම්මානය) – ආර්.පී.කේ.ඒ ලියනාරච්චි (ශාන්ත තෝමස් විද්‍යාලය)


The post මාතලේ අති දක්ෂයෝ කවීෂ සහ දිනායා appeared first on LNW Sinhala.
Saru News
















