දේශීය පුවත් සටන් විරාමය අස්සේ ඇවිළෙන යුදගිනි By dilshan - April 8, 2026 0 5 FacebookTwitterPinterestWhatsApp අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, අද (8) අලුයම් කාලයේද ඊශ්‍රායල හමුදාව විසින් ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. Saru News