සජිත් ප්‍රේමදාස විසිවෙයි? – Saru News | සිංහල

0
7

උදය ගම්මන්පිල එළි දැක්වූ ප්‍රබන්ධය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වීම පදනම් කර ගෙන සමගි ජන බලවේගයේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස එම ධුරයෙන් ඉවත් කිරීමට විශාල බලපෑමක් සිදු වෙමින් තිබෙන බව අනාවරණය වේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස දිගින් දිගටම අත්තනෝමතිකව ක්‍රියා කරමින් සිටීම පිළිබඳව විරෝධයක් පැවති බව ය. ගම්මන්පිල මුල් කර ගනිමින් එම විරෝධය තීව්‍ර වී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එළිපිටම මත දෙකක් පළ කරමින් සිටී.

මෙම තත්වය තුළ සජිත් ප්‍රේමදාස එම පක්ෂයෙන් ඉවත් කිරීම හෝ මන්ත්‍රීවරු විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමට හෝ සලකා බලමින් සිටින බව පෙන්වා දී තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here