දේශීය පුවත් ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක් By dilshan - April 8, 2026 0 6 FacebookTwitterPinterestWhatsApp පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ. Saru News