බටලන්ද විවාදයේදී මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවේදී කළ කතාවත් සමග ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ සිටින ගොට්ටකු පිළිබද අදහස් දක්වද්දී ඊට ප්‍රතිචාර දැක්වූ සමන්මලී ගුණසිංහ මන්ත්‍රීවරිය ‘ගෙම්බා’ යැයි කියමින් සිය කතාව සිදුකළේය.
Saru FM Media