දේශීය පුවත් කියන්නෙම නැතුව කරන්ට් එක කපනවා ද? By dilshan - April 7, 2026 0 14 FacebookTwitterPinterestWhatsApp පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙතෙක් රජය විදුලි කප්පාදුවක් සිදුකර නොමැති බවත් විටින් විට සිදුවන විසන්ධි වීම් විදුලිය බිඳවැටීම් බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය. Saru News