චීන තානාපති මෛත්‍රී හමුවෙලා

0
10

මෙරට චීන තානාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී මෙම හමුව පසුගිය දිනෙක පවත්වා ඇත.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන තත්ත්තවය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව වාර්තාටව්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here