සාප්පු සවාරි යන ජනතාවට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

0
20


උත්සව සමයේ භාණ්ඩමිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

විශේෂ වට්ටම් සහිතව අලෙවි කරන භාණ්ඩ මෙන්ම ඉහළ මිල ගණන් යටතේ අලෙවිකරන භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් විශේෂ  අවධානයක් යොමු කළ යුතු බවයි එම අධිකාරියේ පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ.   

Neth Sound · CONSUMER ASELA 01

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා භාණ්ඩ ඇණවුම් කිරීමේදීද සැලකිලිමත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

Neth Sound · CONSUMER ASELA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here