ජනපතිගේ අවුරුදු සැමරුම් පිළිබඳ රූපවාහිනී සජීවීව විකාශ මෙවර සිදු නොකිරීමට ජනපතිගෙන්ම තීරණයක්

0
20


පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා. 

මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද දිනයේ බදුල්ල බන්ධනාගාරය වෙත මාරු කිරීමට නියමිතව තිබෙනවා. 

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.  

Neth Sound · KANIN KONIN 11.04

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here