අද පාන්දරම කිරිබත්ගොඩදී වෙඩි තියලා! හැබැයි මේ පාර පොලිසියෙන්! එක් අයකුට තුවාලයි!  I Sri Lanka Latest News

0
17


අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.Sri Lanka Latest News

යතුරුපැදියක් සමග සැකකටයුතු පුද්ගලයෙක් රැඳීසිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් තිබෙන අතර එහිදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here