“සිරි දළදා වන්දනාවට” සියලු කටයුතු සූදානම් – අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනවි

0
20


වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියල්ල සූදානම් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසනවා.

2025 සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධශාසන අමාත්‍යවරයා මේ බව පැවසුවා.

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27 දක්වා දින 10ක කාලයක් පැවැත්වෙන අතර, එම කාලයේ දේශීය සහ විදේශීය බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහනුවරට ළඟාවීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here