විජේවීර මැරුවා චෝදනාව තියෙන්නේ මේජර් ජෙනරාල් තෝරදෙණිය! අද හඳුන්නෙත්ති තෝරදෙණිය එක්ක එකට ෆොටෝ ගහනවා! පොලිස් අමාත්‍යංශයේ උපදේශක රණවීර වැලිපැන්න කඳවුර බාරව හිටියා! විජේවීරගේ ළමයි බලාගත්ත කරුණා අක්කාගේ අයියව පැහැරගෙන ගිහින් වැලිපැන්න කඳවුරේදි මැරුවා! දැන් රණවීරව අත්අඩංගුවට ගන්නවද? අධිකරණ ඇමැති හර්ෂණගෙ තාත්තවත් ජවිපෙන් මරන්න ආවා! ඒ අයවත් අල්ලනවද? අද ඒ අපරාධ කරපු අයත් එක මිටට ඇවිත් ආණ්ඩු හදලා! එයාලට දෙන දඬුවම මොකද්ද? බටලන්ද විවාදයේදී පරණ කුණු ඔක්කොම ඇවිස්සෙයි! VIDEO I Sri Lanka Latest News

0
17


එදා අපරාධවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී ඇති අය පවා අද වනවිට වත්මන් ආණ්ඩුව සමග එකට කටයුතු කරන බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News

බටලන්ද විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here