පොලිස් සේවයට 2500ක් බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය ලබන මාසයේ දී

0
10


බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන , වදකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

මේ අතර පොලිස් සේවයට 2500ක් බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය ලබන මාසයේ දී නිකුත් කරන බව වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here